www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
ඇමෙරිකාවේ ලාස් වෙගාස් නුවරදී නිමාවූ විශ්ව රූ රැජින තරගාවලියේ නිවේදකයා වූ ස්ටේවී හාර්වේ අතින් සිදුවූ වැරදීමකින් කිරුළේ ජයග්‍රහණය කොළොම්බියානු රූ රැජින හට හිමි වී ඇති බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 2014 විශ්ව රූ රැජින වන පොලිනා වෙගා විසින් 2015 විශ්ව රූ රැජිනට හිමි සාටකයහා කිරුළ කොළොම්බියානු රූ රැජින වූ එරිඩ්ගා ගැටීරෙස් හට පලඳවා ඇති අතර, පසුව එම නිවේදනය නිවැරදිකර කිරුළට නියම හිමිකාරිය වන පිලිපීන රූ රැජින වන පියා ඇලොන්සෝ හට කිරුළ පලඳවා තිබෙනවා. මේ අනුව 2015 විශ්ව රූ රැජින ලෙස පිලිපීන රූ රැජින අභිසෙස් ලබා තිබෙනවා.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd