වැලේරි හර්නැන්ඩෙස් Miss International වෙයි
- 12 11 2014
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- නදීශානි පතිරණ
54 වැනි වරට පැවැත්වූ ජාත්‍යන්තර රූ රැජින තරගාවලියේ ජය පොටෝ රිකෝ සිට පැමිණි 21 හැවිරිදි වැලේරි හර්නැන්ඩස් දිනාගත්තාය.පෙරේදා (10දා) ජපානයේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ Miss International 2014 තරගයේ දෙවන ස්ථානය කොලොම්බියාව නියෝජනය කළ සුලේයිකා සුආරෙස් විසින් ද, තෙවන ස්ථානය තායිලන්ත ජාතික පුනිකා කුල්සෝනටොර්නරුට් විසින් ද දිනාගනු ලැබීය.
ජාත්‍යන්තර රූ රැජින ලෙස ලොවට සාමයේ එකමුතුකමේ හා ආදරයේ පණිවුඩය රැගෙනයාම සිය අභිප්‍රාය කර ගත් වැලේරි සිසුවියක මෙන්ම නිරූපිකාවකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
