'මංගල මොහොත' 2017
- 14 12 2017
- 09:27
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශ අලංකරණ ශිල්පීන්ගේ සංගමය මගින් සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන 'මංගල මොහොත' මංගල දැක්ම, දිවයිනේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් 'ගාල්ල ලයිට් හවුස්' හොටලයේදී පසුගියදා පැවැත්විණි.
එහිදී එළිදැක්වුණු ඉන්දීය විලාසිතාවන්ගෙන් සැරසුණු මනාලියන් 'අද' කැමරාවේ මෙසේ සටහන් විය.
දිෂ්ණ ධර්මරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







