www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමය මගින් 4 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ %මංගල මොහොත^ මංගල දැක්ම, දිවයිනේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් %ගාල්ල ලයිට් හවුස්^ හොටලයේදී පසුගියදා පැවැත්විණි. එහිදී උදාවන නව වසරේ නව දිවියකට පා තබන්නට සැරසෙන යුවතියන්ට අනුගමනය කළ හැකි බටහිර විලාසිතාවන් කිහිපයක් 'අද' කැමරාවේ මෙසේ සටහන් විය.
- දිෂ්ණ ධර්මරත්න
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd