www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
නවීන විලාසිතාවන්ගෙන් යුත් පාවහන් පැලඳීමට කාන්තාවෝ බෙහෙවින් කැමැත්තක් දක්වති. පහසුව මෙන්ම අලංකාරය පිළිබඳවද හිතන ඕනෑම කෙනෙකුට හිත යන පාවහන් යුගලක් දැන් මුහුණුපොතේ %Footwork footwear^ පිටුවට පිවිසීමෙන්ද තෝරාගත හැකිය.
නොයෙක් විලාසිතාවන්ගෙන් යුත් බතික්වලින් මෙම පාවහන් නිර්මාණය කර ඇති අතර, ඔබේ කැමැත්තට අනුව ඉන් ඕනෑම පාවහන් යුගලක් ඇණවුම් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවී තිබේ. ජා-ඇල පිහිටි මෙම පාවහන් ප්‍රදර්ශනාගාරයට පිවිස හෝ මුහුණුපොත හරහා ඇණවුම් කර අවශ්‍ය විලාසිතාව වෙන්කර ගැනීමට දැන් ඔබට හැකිය.
ඡායාරූප - දිස්ණ ධර්මරත්න/ ෂෙහානි දිල්රුක්ෂිකා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd