www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
දෙස් විදෙස් සන්නාමවලින් යුත් කාන්තා නිමි ඇඳුම් අතර ජනප්‍රිය නාමයක් වන %පැන්තෙරා^ (Panthera) වෙතින් ඔවුන්ගේ නවතම විලාසිතා එකතුව වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. කපු සහ ජෝජට් නිමාවෙන් යුත් මෙම විලාසිතා එකතුවට %Office Wear^ සහ %Casual Wear^ එක්කර තිබේ. පහසු මිල ගණන්වලින් යුත් මෙම කාන්තා නිමි ඇඳුම් ඔවුන්ගේ පැලවත්ත සහ කිරුළපන ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකි අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.pantherastyles.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ඡායාරූප - මාලක වැලිගොඩපොල / හැඩගැන්වීම - ඩයන් ඉන්ද්‍රජිත්
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd