www.ada.lk
2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා
2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය පසුගියදා (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්ර‘යේදී පැවැත්වුණි. එහිදී තෙවැනි ස්ථානය නටාලි ප්රනාන්දු විසින්ද, දෙවැනි ස්ථානය මාරියන් වෙත්තසිංහ විසින්ද දිනාගත් අතර, මෙවර විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය කිරීම සඳහා ලක් රූ රැජින කිරුළ දිනාගනු ලැබුවේ ඔරනෙල්ලා ගුණසේකර විසිනි.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd