www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
ඉන්දියාව විසින් ලංකාවේ ප්රථම වරට සංවිධානය කරනු ලැබූ India Glam Fashion Week පසුගියදා (02දා) කොළඹ Kingsbury හෝටල් පරිශ්රයේදී පැවැත්විණි. මේ සඳහා දේශීය මෙන්ම විදේශීය ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ඉදිරිපත් කළ අතර, ක්ෂේත්රයේ ප්රවීණයෝ රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ. මෙහිදී ඉදිරිපත් කළ විලාසිතාවන් %අද^ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd