Colombo Swim Week
- 10 07 2018
- 10:03
- {{hitsCtrl.values.hits}} views
- ..
Colombo Swim Week අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගිය සතියේදී ආරම්භ වූ අතර, පසුගිය 06, 07 යන දෙදින තුළදී කොළඹ Shangri –La හෝටල් පරිශ්‍රයේදී මෙම විලාසිතා දැක්ම පැවැත්විණි. මෙහිදී දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ විලාසිතාවන් එළිදැක්විණි. එම විලාසිතා අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි

















popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
