සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 45 වැනි ආදි ශිෂ්‍ය සැමරුම
- 26 06 2018
- 09:16
- {{hitsCtrl.values.hits}} views
- ..
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 45 වැනි ආදි ශිෂ්‍ය සැමරුම පෙරේදා (24දා) වොර්ටර්ස් ඒජ්හි දී පැවැත්වුණි. එහිදී විලාසිතා නිර්මාණකරණයට පිවිසි ආදි සිසුන්ගේ විලාසිතා එළිදැක්වීමක්ද සිදුකෙරිණි. එහිදී එළිදැක්වුණු විලාසිතා නිර්මාණ කිහිපයක් අද කැමරා කාචයෙහි සටහන් වූයේ මෙලෙසිනි.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි














popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
