ලොව දිගම දෙපා ඇති තරුණිය
- 13 01 2014
- 12:44
- {{hitsCtrl.values.hits}} views
- නදීශානි පතිරණ
ඇලෙක්සැන්ඩ්රා රොබට්සන් බ්‍රිතාන්‍ය ජාතික මෝස්තර නිරූපිකාවකි. ඇගේ උස අඩි 06 අඟල් 01 ක් වන අතර, ඇගේ මෙම උසට හේතු වී තිබෙන්නේ දෙපාවල අසාමාන්‍ය දිගයි. 20 හැවිරිදි ඇගේ දෙපාවල දිග අඟල් 47 කි.
ලොව දිගම දෙපා හිමි යුවතිය ලෙස මීට පෙර රුසියානු නීතීඥවරියක නම් කර තිබූ අතර, ඇගේ දෙපාවල දිග අඟල් 42 කි. ඒ අනුව ඇලෙක්සැන්ඩ්රා පවසන්නේ තමන් එම වාර්තාව බිඳ හෙළා ඇති බවත්, ලොව දිගම දෙපා තමන් සතු බව බවත්ය.
ඡායාරූප ඩේලි මේල් ඇසුරෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
