මව් පදවිය ගැහැණිය මෙළොව ජීවත්ව ඉන්නා සමෙයේ ලබන උතුම්ම පදවිය ලෙස නම් කරනු ලබයි.නීතියෙන් විවාහ වන වයස අවුරුදු 18 ලෙස දක්වා ඇති නිසා අවුරුදු 18 න් පසු මව් පදවිය උරුම කර ගන්නා ගැහැණු අය අප රටේ බහුල වෙයි. නමුත් වෛද්‍ය විද්‍යනුකූලව ගැබ් ගැනීමට සුදුසු කාල පරාසයක් පවතියි. එම කාල පරාසය අවුරුදු 25 - 30 දක්වා යැයි හදුනාගෙන තිබේ. ස්ත්‍රීයක ඉපදීමේදී ඩිම්බ මිලියන දෙකක් පමණ ඩිම්බ කෝෂවල දැකගත හැකියි. ඉපදීමෙන් පසු ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂවල ඩිම්බ නිෂ්පාදනයක් නොවෙයි. තරුණ වයස අවසානවන විට අවුරුදු 35ට පසු ඩිම්බ වල නෙස්කම් සිදුවන නිසා ගර්භ කාලයේ ඇතිවන ආභාධ ක්‍රමයෙන් වැඩි වෙයි. ඒ නිසා අවුරුදු 35 වන විට පවුල සම්පුර්ණ කර ගැනීම කාන්තාවක විසින් සිදු කිරීම යෝග්‍ය වෙයි.
නිසංසලා