www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
පරිසර හිතකාමී නිර්මාණකරණයේ යෙදෙමින් වයස් සීමාවකින් තොරව සුරතල් බෝනික්කන් ඔබටත් ලබාගැනීමේ හැකියාව උදා කරමින් Craftellaa peg dolls වෙතින් නිර්මාණ රැසක් මේ වන විටත් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. මෙම නිර්මාණ විවාහ උත්සව සඳහා, උපන්දින සාද සඳහා මෙන්ම නත්තලට, අවුරුද්දට කවුරුත් ප්‍රිය කරන ලෙසින් තිළිණ කිරීමටද පුළුවන. ඔබටත් එවැනි නිර්මාණයක් සකස් කර ගැනීමට අවශ්‍ය නම් Craftellaa peg dolls ෆේස්බුක් පිටුව ඔස්සේ හෝ craftellaa—peg—dolls යන ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ සම්බන්ධ වී දැන්ම මේවා ඇණවුම් කළ හැකිය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd