වකුගඩු රෝගයට පිළියම් යෙදීමට යුද හමුදාව ගෙනඑන ස්පිරුලිනා
අද ශ්රී ලංකාවේ දකින්න ලැබෙන ප්රධානතම කාලීන වකුගඩු රෝගයටත් විසඳුමක් මෙමගින් ලැබෙනවා. ස්පිරුලිනා බිස්කට් හෝ වියළි කුඩු වකුගඩු රෝගය පැතිරී ඇති ප්රදේශ වල සහ ඒ අවදානම සහිත ප්රදේශවල ජනතාව අතර ප්රචලිත කරමින් අවධානම අවම කරන්න පුළුවන්.
-
Kumar Thursday, 18 October 2018 07:37 AM
ඔබ තුමන්ලාට පින්සිද්දවෙනවා ඔය ප්රතිකාරය ඇමෙරිකාවටත් හදුන්වා දෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
