Kumar
Saturday, 03 November 2018 08:29 PM
ස්වාමින්වහන්ස, ලංකාව ලෝකෙන්ම උතුම්රට කියන එක වචනයට සීමා වුන දෙයක් පමණි. ක්‍රියාවෙන් නම් අන්තිම පහත් විධිය තමා පෙනෙන්නේ. ඔබ වහන්සේ කතාකරන මලුව සාමාන්‍ය ජනයට තහනම් නේද. සාමාන්‍ය ජනයා යටිපතුල් දැවෙන කොලපාට පාට පලසක ගමන් කරන්නේ පවු සමවෙන්නද. මම අදහන බොදු දහමේ නම් ඔබවහන්සේ කියන කිසිමදෙයක් සදහන් වී නැත.
Reply :
0
0