saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Video - timelapse 4989 hours ago

LATEST

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන හතකට තහනමක්

calendar_today 2023 පෙබ 14 - 09:58 remove_red_eye - 744  

මේ අනුව වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික් වලින් නිර්මාණය කරන ලද යෝගට් හැදි මෙන්ම වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් කෝප්ප, පිගන්, යෝගට් කෝප්ප, හැදි, ගෑරුප්පු හා ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් වලින් නිර්මිත ඉදි ආප්ප වට්ටි 2023/06/01 දින සිට ක්‍රියාත්මක වන පර

වී මිලදී ගැනීමට සහ පවුල් ලක්ෂ 20ක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබාදීමට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කට හිඟ විශ්‍රාමික පාරිතෝෂික ගෙවීමට මන්දපෝෂණය අවම කිරීමට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට- කඩිනමින් මුදල් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

Read More

තෙල් පෝලිම් ඇති වීම වැලැක්වීමට මම යෝජනා කලේ මීට වසර දෙදහකට පෙර රෝමන් අධිරාජ්‍යය තිරිගුපිටි පෝලිම් නැති කරන්න භාවිතා කළ ක්‍රමයමයි. කාලය ගෙවී ගියත් මේ ප්‍රශ්නයට තියෙන්නේ විසඳුම් දෙකක් විතරයි. ඒ තමයි එදා රෝම අධිරාජ්‍ය කරපු විදිහටම මිල වැඩි කිරීමෙන් ඉල්ලුම කළමනාකරණය කිරීම. සලාකයක් හඳුන්වාදීමෙන් සැපයුම කළමනාකරණය කිරීම.

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇත්නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (9දා) අධිකරණයේ දී සඳහන් කළේය.

Read More

ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුල මව සහ දියණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

Read More

සේවා යෝජකයා විසින් තම සේවකයන් වෙනුවෙන් ලබාදෙන මූල්‍ය නොවන දීමනා මත අයකරන උපයන විට ගෙවන බදු සීමා සංශෝධනය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

නව සංශෝධන වලට අනුව ක්‍රීඩා සංගමයක සභාපතිධූරය වසර දෙකකට සීමා වන අතර එය අවස්ථා දෙකකදි පමණක් හිමි වීම, අවුරුදු 70ට අඩු පුද්ගලයන් සඳහා පමණක් ක්‍රීඩා සංගම් වල නිලතල හිමිවීම, ක්‍රීඩා සංගම් නිලවරණය සඳහා 200 ක් පමණ වන ඡන්ද ප්‍රමාණය 40 ක් දක්වා සීමා කිරීම, නිලතල දරන සියලු නිලධාරීන් අවම වශයෙන් වසර 03 ක හෝ තම වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම, ප්‍රධාන ක්‍රීඩා සංගම් සඳහා වරලත් ගණකාධිකාරී ආයතනයක සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු සංශෝධන රැසක් ඉදිරිපත් කොට ඇතැයි ද අමාත

Read More

(UPDATE) කොළඹ කොටුවේදී වෘත්තීය සමිති කිහිපයක් පවත්ව දැවැන්ත විරෝධතාව පාලනය කිරීම වෙනුවෙන් කොළඹ කොටුවට යුද හමුදාව කැඳවා තිබේ.

Read More

ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදි ලියාපදිංචිකරන බවත් ගහමරා ගන්නා බෙලිකපාගන්නා, වත්මන් දේශාපලන ක්‍රමය පිටුදැකීම සඳහා මෙම පක්ෂය පූර්වාදර්ශයක් සපයමින් ක්‍රියාත්මක කරන බවත් දඹාන ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසූහ .

Read More

රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමෙ අරමුණින් නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීම වෙනුවෙන් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.