saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Video - timelapse 5041 hours ago

LATEST

තෙල් වැඩි වුනාට අපි වැඩි කරන්නේ නෑ

calendar_today 2023 පෙබ 02 - 12:49 remove_red_eye - 74  

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින්පෙ දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

Read More

“කෙනෙක් සමාව ඉල්ලන්න ඕනේ වරදක් කළ ඒක පිළිගෙනනේ. හිටපු ජනපති සිරිසේන මහතා වරදක් කළා කියලා පිළිගන්නේ නෑ. ඔහු කියන්නේ තමන් පත්කළ නිලධාරීන් වරදක් කළ නිසා තමන්ට වන්දි ගෙවනන්නට සිදුව ඇති බවයි. එහෙම තත්ත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න සදාචාර නෑ. සමාව ඉල්ලීම හිස් වචන පමණයි. ඔහුගේ සමාව ඉල්ලීම අපට අදාළ වෙන්නේ නෑ.”

Read More

75 වැනි නිදහස සැමරීමේදී කළ යුතුව තිබුණේ පසුගිය වසර 75ක කාලය තුළ මේ රට කාබාසිනියා කරපු දේශපලාන පක්ෂ නායකයන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලීමයි. අපි මේ නිදහස් උත්සවය උත්සවාකරයෙන් සැමරීම ප්‍රතික්ෂේප කරනවා. කතෝලික සභාව නියෝජනය කරන කිසිම කෙනෙක් එයට සහභාගී වෙන්නේ නෑ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.