saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Video - timelapse 4932 hours ago

LATEST

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීපදෙනෙකුත් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ පුමුඛත්වයෙන් නව සන්ධානයක් සතියක් දෙකක් යන්න කලින් පිහිටුවන බව ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී ඊයේ (26) දා පැවසීය.

Read More

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (27දා) උදෑසන නිකුත් කරන ලද කාළගුණ අනාවැකියට අනුව නැගෙනහිර, ඌව, හා උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.

Read More

මැතිවරණය පැවැත්වීමට ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ඉන්දියාවේ සිට ආනයනය කරන බිත්තර රුපියල් 30ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදීමට හැකිවුන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.