ADA
www.ada.lk
2025 ජුලි මස 01 වන අඟහරුවාදා
තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී හා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් වතුකරයේ ජනතාවට හඳුන්වාදීමේදී නිරෝධායන නීතිරීති නොතිබූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එසේ තිබියදී පසුගිය 09 වන දින පැවැත්වූ නිහඬ විරෝධතාවයට පොලීසිය ප්‍රහාර එල්ල කළ බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කළේය.
නිරෝධායන නීතිරීති පවතින්නේ සෞඛ්‍ය ආරක්ෂාවට මිස මර්දනයට නොවන බවත්, මේ නිසා භාෂණයේ නිදහස හා රැස්වීමේ අයිතිය රැක ගැනීම සඳහා සියලුමදෙනා එකතු විය යුතු බවත් ඔහු කියා සිටියේය.
නිරෝධායන නීතිවලට මුවා වී ප්රජාතන්ත්ර අයිතීන්වලට අත නොතබන ලෙස ඉල්ලා වෘත්තීය සමිති මහජන සංවිධාන විසින් අද (16දා) ලිප්ටන් වටරවුමේදී නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහිදී කුමාර් ගුණරත්නම් මහතා මේ පිළිබඳව සඳහන් කළේය.
ඡායාරූප - ක්‍රීෂාන් රණසිංහ
popular news
මට අවුරුදු 61 යි, මම තවමත් ඉරිදා පත්තර වල මංගල යෝජනා බලනවා
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ලේකම්ට අධිකරණය දුන් නියෝගය මෙන්න
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
Demuni Uduwara Wednesday, 17 June 2020 07:14 AM
Not only the quarantine laws, other existing laws too have become flexible.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd