ADA
www.ada.lk
2026 ජනවාරි මස 05 වන සඳුදා
බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ශ්‍රී ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුර බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.
එසේම මෙම තත්ත්වය යටතේ සෞඛ්‍යමය නීති ඇතුළත් ගැසට් නිවේදනයක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම ගැසට් නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව නිකුත් කරන බවත් බහුතරයක් වූ නීතිගරුක පුද්ගලයන් අතර සුළුතරයක් වන නීති අනුගමනය නොකරන පිරිසක් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd