’’කිරෙන් සපිරි දැයක්’’
පාසල් දරුවන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ "කිරෙන් සපිරි දැයක්" ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.
පාසල් දරු දැරියන් එක්දහස් පන්සීයක් පමණ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර මේ හා සමගාමීව කලවාන ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා පහසුකම් රැසක් ලබා දීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.










-
Kumar Wednesday, 24 July 2019 09:06 PM
කිරි බොන එක බොහොම හොද දෙයක් නමුත් කලක් කිරි නොබිසිට නැවත කිරිබොන්න පටන්ගත්තොත් බඩේ අමාරු හැදෙන්න ඉඩතිබෙනවා. ඒ අමාරුවට කියන්නේ lactose intolerance කියල. ඒ කිරිවල වරදක් නොවේ. එසේ අබාදයක් ඇතිවුනොත් කිරි බිම ඇත හැර දැමීමෙන් එම අමාරුව සුව වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

