www.ada.lk
2026 මැයි මස 20 වන බදාදා
චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන චීනයේ හුබෙයි පළාතට ආවේණික නැටුම්, ගැයුම්, සංගීත, සර්කස් සමඟින් ඉදිරිපත් කරන ‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය’ 2019 ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම නෙලුම් පොකුණ රගහලේදී පෙරේදා (24දා) පැවැත්වීය.
ඊට සමගාමීව චීන සංස්කෘතික මධ්‍යස්ථනයේදී හූබෙයි පළාතේ විවිධ සංස්කෘතික අංශයන් නියෝජනය කරමින් නැටුම්, ගැයුම්, සංගීත, චිත්‍ර, ඡායරූප, මෙන්ම විවිධ සංස්කෘතික උරුමයන් රැසක් සමගින් ශ්‍රී ලංකාවේ ඡායරූප හා චිත්‍ර ශීල්පීන්ගේ නිර්මාණද හුබෙයි පළාතේ සංචාරක අත්දැකීම් ද ඇතුළත් දැක්මක් චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී එළැඹෙන 28 වැනිදා දක්වා පැවැත්වේ.
චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd