වසර 69කට පසුව දිවයින පුරා පැවැති හර්තාල් ව්‍යාපාරයේ නොදුටු දසුන්
වසර 69කට පසුව ලංකා ඉතිහාසයේ පැවති දැවැන්ත හර්තාල් ව්‍යාපාරය අද (06) දිනයේ පැවැත්වුණි. මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් එක්ව සිටි අතරම දිවයින පුරා ගම්වාසීන්ද මෙම දැවැන්ත හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගි විය.
අද දින පවත්වන්නට යෙදුනු දිවයින පුරා පැවති දැවැන්ත හර්තාල් ව්‍යාපාරය සහ ඊට සමගාමීව පවත්වන්නට යෙදුනු විරෝධතාවන් සඳහා මහජනතාව එක්ව සිටින අයුරු මෙසේ අද කැමරා ඇස වෙත සටහන් විය.
මහනුවර


මාතලේ



දිගන නගරය

බිංගිරිය ප්‍රදේශීය රෝහල

එප්පාවල



ගාල්ල



මොනරාගල - සියඹලාණ්ඩුව

මතුගම


නිකවැරටිය


පුත්තලම


රත්නපුර


නාවලපිටිය


මස්කෙලිය


නාවුල


බණ්ඩාරගම


බදුල්ල


දඹුල්ල



කටුනායක වෙලඳ කලාපය



- ටි.කේ.ජී කපිල,කාංචන ආරියදාස, ගාමිණි බණ්ඩාර, ඇල්ල ප්‍රසාද්, බිමල් ශාමන්, ඉන්දික අනුර කුමාර, හැටන් රංජිත් රාජපක්ෂ, අජිත් ලාල්, හිරාන් ප්රියංකරප්රියානි මංගලිකා, මහේෂ් කීර්තිරත්න, ධනුෂ්ක ලංකා නානායක්කාර, ෂේන් සෙනවිරත්න, බිංගිරිය සෝමවීර, දුම්බර - එම්.ආර්. ප්‍රදීප්, තිසර සමල්, සිරංගිකා ලොකුකරවිට, සුමනසිරි ගුණතිලක,
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

