රනිල් අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාව
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවතවරක් අගමැති ලෙස අද (16දා) දිවුරුම් දුන්නේය.



popular news
-
wimal_USA Wednesday, 19 December 2018 08:07 AM
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතය, කෝට්ටේ යුගයේදී පෘතුගාලයේ පරංගින්ට අපගේ මව්බිම තෑගි ඔප්පුවකින් ලියා බන්දේසියකට දමා පිරිනැමු දේශද්‍රෝහී දොන් ජුවාන් ධර්මපාල නැමැති අසික්කිත අවජාතක පාහර වල් බල්ලාගේ පරපුරෙන් පැවත එන දොන් ජුවාන් රනිල් වික්‍රමසිංහටත් ඔහුගේ මහාචාර්ය්ය බිරින්දෑටත් එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් දුෂිත හොර තක්කඩි කම්බාහොරු රැලටත් ශ්‍රි ලංකා මහබැංකුව කඩා,රාජ්‍ය මහජන මුදල් බිලියන දාහකට වඩා මංකොල්ලකා රටේ ආර්ථිකය වලපල්ලට ඇදදමා රටේ වටිනා ජාතික සම්පත් කුනුකොල්ලයට විදේශිකයන්ට විකුණා අවුරුදු 4ක් තිස්සේ රටට කල විනාශය සහ අපරාදය පිලිබදව රනිල් වික්‍රමසිංහ නැමැති කම්බා හොරාට නැවත රටේ අගමැති වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේඉදිරියේදී දිවුරුම් දීමෙන් පසුව පැවති උත්සවයේදී රනිල් සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රිවරුන් අමතා ඔවුන් ඉදිරියේම නව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ අනුගාමිකයන් සියලුමදෙනා හොර තක්කඩි දුෂිත පිරිසක් බව මුළු ලෝකයටම ඇසෙනසේ හඞනගා ප්‍රකාශකිරීම ගැන මම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ස්තුතිවන්ත වෙමි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

