www.ada.lk
2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා
ලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය,හා ලාඕසය යන බෞද්ධ රටවල්හි භික්ෂුන්වහන්සේලා 50නමකට අධික ප්‍රමාණයක් පාගමනින් යාපනය දක්වා වැඩම කිරීම අද (07) උදැසන තිස්ස මහාරාම රජමහා විහරස්ථානයෙන් ආරම්භ කෙරිණි.
තිස්ස මහාරාම චෛත්‍ය අභියස ආගමික වතාවත් සිදුකොට තිස්ස මහාරාම රජමහ විහාරයේ විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක ස්වාමින් වහන්සේගේ හා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශන පති පුජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන්ගේ අනුශාසනාවන්ගෙන් අනතුරුව මෙම භික්ෂු පාගමන ආරම්භ කරන ලදී.
මසකට අධික කාලයක් උතුරත් දකුණත් යාකරමින් මෙම සාම පාද චාරිකාවෙහි භක්ෂුන් වහන්සේලා නිරත වීමට කටයුතු සලසා ඇති තිබේ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd