පාප්වහන්සේගේ විශේෂ දූතයෙක් ලංකාවට
- 22 05 2019
- 17:09
- {{hitsCtrl.values.hits}} views
- ..
අතිඋතුම් පාප් වහන්සේගේ විශේෂ දූතයෙක් වශයෙන් ෆර්නැන්ඩෝ ෆිලෝනි කාදිනල් හිමිපාණන ශ්රී ලංකාවට පැමිණියහ.
උන්වහන්සේ අද පෙරවරුවේ පාස්කු ඉරිදා ප්රහාරයට ලක්වූ කොළඹ කොච්චිකඩේ පල්ලියේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූහ.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු














popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
