පාඨලී ගිය පාරේම ගිය පාඨලීගේ දියණිය
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ වැඩිමහල් දියණිය මොරටුව විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධිය ලබාගෙන තිබේ. ඇය පළමු පෙළ සාමාර්ථකින් සමත්ව ඇති අතර දෙපාර්තමේන්තුවේ පළමුවැනියා බවටද පත්ව තිබේ.
ඇයගේ ජයග්‍රහණය පිළිබඳව පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් අපූරු සටහනක් තබා තිබුණි. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අමා මන්දස්මිතා පාසල් ගියේ පොදු ප්‍රවාහන සේවාවෙන් බවත් තමා මෙන්ම කොට්ටාව - ගල්කිස්ස 225 බස් රථයෙන් විශ්වවිද්‍යාලයට ගිය බවත් පාඨලී චම්පික රණවක මහතා කියයි.
අමා මන්දස්මිතා ඉගෙනුමට උපන් දක්ෂතා දක්වා ඇති අතර ඇයගේ පාසල් ජීවිතයේ ජයග්‍රහණ කිහිපයක් පහත පරිදි වෙයි.
සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේම තෙවැනි ස්ථානය
උසස්පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හා ලංකාවෙන් ඉහළම සාමාර්ථයක්
නීති විද්‍යාල ප්‍ර වේශයෙන් ලංකාවේ පළමු වැනියා



popular news
-
samson de silva Thursday, 23 December 2021 04:19 AM
My heartiest congratulations to Ama Ranawaka, on all your achievements. My most sincere advice to you: Go to some country where your academic excellence can be put to good use for the benefit of all humanity, globally. Sri Lanka is not the right place for you because it will only allow your talents and skills to rot. So, please do what many of us have done to make sure that our education, skills and talents are appreciated and put into proper use.
Reply : 2 8
Surasena Sunday, 26 December 2021 03:48 AM
And come back at right time, after conquered the world to save the country, not as an old lady (expert) but as a dynamic professional.....
Reply : 0 0
Chandeera Ruwan Friday, 24 December 2021 12:13 PM
වාහනේ ගිහින් කාව හරි හැප්පිල ද
Reply : 5 0
Kumar Saturday, 25 December 2021 04:52 PM
Congratulations! I suppose you will join the CEB like all the other electrical engineers.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

