ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පරල් නෞකාවෙන් පරිසරයට වූ හානිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පැමිණි එංගලන්ත විශේෂඥ කණ්ඩායම අද මීගමුව වෙරළේදී සිය කටයුතු සිදු කළේය.
ඔවුන් මෙහිදී අදාළ නැවෙන් සාගරයට එක්ව ඇති අපද්‍රව්‍ය ඉවත් කරන ආකාරය පිළිබඳව ලංකාවේ ඒ පිළිබඳව කටයුතු කරන ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරීන් වෙත ඉගැන්වීමටද කටයුතු කළේය.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
මෝටර් රථ සඳහා සැඟවුණ දොර හැන්ඩ්ල් චීනය තහනම් කරයි
දුරකතනය බැලූ දියණිය පියාගේ කැති පහරින් මරුට
ටොන් බිලියන 3.1 ධමනි තිරුවානා නිධිය ඇමති සුනිල්ගේ නිරීක්ෂණයට
සිදුවෙන්නට ගිය මහ අනතුරක් නූලෙන් වැළකෙයි
ඇමෙරිකාව සමග ඉන්දියාව තීරුබදු ගැන එකඟතාවට එයි, රුසියා තෙල් මිලදි ගැනීම නවතියි
නාමල්ට දින කිහිපයක් දුන්නනම් පහසු වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd