පන්දම් රැගෙන මිහින්තලාවේ සංචාරය කරන විදෙස් සංචාරකයන්
මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්,පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
ඊයෙ 3 දා දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබුණි.





popular news
-
Gune Friday, 04 August 2023 08:19 AM
මේ විදියට මිහින්තලේ නගින්න විදෙස් සංචාරකයන්ට අවස්ථාවක් දුන්නොත් සංචාරක ආකර්ශනය වැඩිවෙන්න ඉඩ තියෙනවා. හොදට හිගතල බලන්න. මේවට කැමති අය ලෝකේ ඉන්න පුලුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
