www.ada.lk
2026 ජුලි මස 12 වන ඉරිදා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්ව ඇති අපදව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට පැමිණෙමින් තිබේ. එම රසායනික අපද්‍රව්‍ය ජනතාව එක්රැස් කිරීමට කටයුතු කරන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවලියක් වෙයි. මෙම අපද්‍රව්‍ය ජනතාවට එක්රැස් කිරීම වැළැක්වීමටත් ඒවා වෙරළෙන් ඉවත් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මේ සඳහා යුද හමුදා සාමාජිකයන් 300කට අධික සංඛ්‍යාවක් එක් වූ අතර ඔවුන් මීගමුවේ සිට පෝරුතොට දක්වා කිලෝමීටර් 6ක වෙරළ තීරයක් පිරිසුදු කරන ලදී.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd