www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
දිවයිනේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.
පොදු ජනතාව ගැවසෙන් තැන්හි මෙම සෝදිසි කිරිම සිදුවන අතර ඒ සඳහා ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබාදීම ලෙස පුරවැසියන්ගේ වගකිම වෙයි.
කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයකම මේ වන විට ආරක්ෂාව තර කර තිබේ. හැකිතරම් නිවෙස් තුළට වී සිටීම ආරක්ෂක අංශ වෙත ඔබට ලබාදිය හැකි උපරිම සහයෝගයයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd