තවත් කොවිඩ් රැල්ලකට අතවැනීම
කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අද රාත්‍රි 11 සිට සඳුදා උදෑසන 4 දක්වා පුද්ගල සංචරණ සීමා කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව කඩ සාප්පු වසා දැමීමට නියමිත අතර ජනතාවට නිවෙස් තුළම සිටින ලෙස දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක









popular news
-
LAWRENCE Friday, 14 May 2021 05:52 AM
Chooty Malli PODI Malli- AHO Sri Lanka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

