www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීම අද (03දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර අතර, අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ආරාධිත අමුත්තන් සඳහා ලබා දෙන තේ පැන් සංග්‍රහය පැවැතිවිය.
මෙලෙස නම සභාවාය විවෘත කිරීමෙන් පසු තේ පැන් සංග්‍රහයක් ලබා දීම සම්ප්‍රධායක් වන අතර, ඒ සඳහා ඊයේ දිනයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ආරාධිත අමුත්තන් සහභාගී වූහ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd