• WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
ada.lk polythene free tomorrow​
Ada_logo

www.ada.lk

2026 ජුලි මස 11 වන සෙනසුරාදා

Ada_logo
  • HOME (current)
  • LATEST NEWS
  • OPINION
  • WOMEN
  • TECHNOLOGY
  • BUSINESS
  • RELIGION
  • INTERNATIONAL
  • SAARAVITA
  • SPORTS
  • E-PAPER

2026 ජුලි මස 11 වන සෙනසුරාදා

  1. Home
  2. Uncategorized

තන්තිරිමලය ආලෝක පූජාව

- 14 06 2022 - 01:36 - {{hitsCtrl.values.hits}} views - අනුරාධපුර චතුරංග

සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ  පොසොන් ආලෝක පූජාව ඊයේ (13) ආරම්භ කෙරිණි.

තන්තිරිමලේ රාජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ඩී. චන්ද්‍රදාස මහත්මිය අතින් ආලෝක පූජාව විවෘත වූ අයුරු.

විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් නිවුන්හැල්ල, තන්තිරිමලය පොලිසියේ උපපොලිස් පරීක්ෂක දිසානායක, මහවිලච්චිය ලංකා බැංකුවේ කළමනාකාර උදිත කුමාර, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ශ්‍රී කාන්ත් ඩයස්, සිලෝන් බිස්කට් ආයතනයේ විධායක නිලධාරීන් වන සුජිත් උදනිවෙල සහ මහින්ද පතිරණ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

 

 
    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter

 
  • POLITICS
  • 0 Comments

popular news

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

Wednesday / 8 / 2026 2861

විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට

Wednesday / 8 / 2026 2394

මරියසෙල් ගුණතිලක සමුගනියි

Friday / 10 / 2026 1513

ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්‍රාන් දිවි සැරිය නිමා කරයි

Tuesday / 7 / 2026 893

මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි

Wednesday / 8 / 2026 701

අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි

Tuesday / 7 / 2026 590

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Reply To:

Eranda - cb chds hcdsh cdshcsdchdhd

WWW.ADA.LK

Ada_logo

Ada Sections

Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

Our Group Sites

Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

Contact Us

Editorial : +94 011 247 9642,
+94 011 247 9671

Technical : +94 011 538 3437
Marketing : +94 011 538 3439
Web Master : [email protected]
  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space