ටොන් 6ක ගංජා අත්අඩංගුවට ගත් ඒකාබද්ධ ගුවන් මෙහෙයුම
අම්පාර කුමන රක්ෂිතයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගංජා හේනක් වැටලීමට ශ්රී ලංකා ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කටයුතු කර තිබේ.
ශ්රී ලංකා ගුවන් හමුදා බුද්ධි ආවේශන පද්ධතිය මගින් මෙම නීතිවිරෝධී ගංජා වගාව පිළිබඳව තොරතුරු තහවුරු කරගෙන තිබේ.
ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව පෙරේදා දිනයේදී හා ඊයේ දිනයේදී මෙම මෙහෙයුම සිදුකර තිබේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ගංජා කිලෝ ග්රෑම් 5788 ක් සහස්රෙව්ලි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙත එම්.අයි. 17 වර්ගයේ භාණ්ඩ ප්රවාහන හෙලිකොප්ටරයක් යොදාගෙන අවස්ථා හයකදී ප්රවාහනය කර තිබේ.








popular news
-
amila Sunday, 09 January 2022 10:20 AM
Den Kawruth Meka wediya ganan gann nehe. Mokada meka lankawe langadima Neethiyanukoola wena nisa
Reply : 0 0
ananda Sunday, 09 January 2022 10:28 AM
Oka mokakda.Ton6, Maina ton 350 ka raththaranvikunuwe Indiyanu Kowilakata.Denaganna onima nan Google Search Gihin "Lanka Duardian" Website Ekata gihin Rajapaksh story 350 Ton Gold Kiyala search karanna lunu embul samaga Thiyanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

