www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
සමස්ථ ශූරතාව අඛණ්ඩව දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් එච්.එස්.බී.සී. අන්තර්ජාතික කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේදී නිමාවට පත්විය. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පකිස්ථානය සහභාගි වූ තරගාවලියේ විශිස්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තරගාවලියේ සමස්ථ ලකුනු (පහර) 295 ක් ලබා ජයග්‍රහණය හිමිකර ගැනිමට සමත්විය. එහිදී පාකිස්ථානය දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ ලකුනු 305 ක් ලබා ගනිමිනි. මෙහි තෙවැනි ස්ථානය ඉන්දියාව විසින් හිමිකර ගත්තේ ලකුණු 315 ක් හිමිකර ගනිමිනි.
මෙහි විවෘත කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකාවේ ටානියා මිනෙල් බාලසූරිය විසින් හිමි කර ගත් අතර එහි පිරිමි අංශයේ ශූරතාව දිනා ගත්තේ පාකිස්ථානයේ මොහොමඩ් සාකිබ් විසිනි.
සමස්ථ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම
ඡායාරූප-ශමීර රාජපක්ෂ
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd