www.ada.lk
2026 මැයි මස 20 වන බදාදා
ඉකුත් 21 වෙනිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර කරුවන්ගේ ඉරුණු ප්රහාර හමුවේ මෙරට දේවස්ථාන කිහිපයක්ම විනාශ විමකට ලක්විය.
කොළඹ කෝච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසකර කිරිම අද (28) දිනයේ ශ්රි ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ දායකත්වය යටතේ පිළිසකර කිරිම ආරම්භ විය.
නාවික හමුදාවේ විවිධ අංශයන්හි දායකත්වය යටතේ මෙම දේවස්ථානය කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත් කිරිම සඳහා කටයුතු කිරිමට පියවර ගනු ඇත.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd