කොටුව දුම්රිය පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාවෙන්
- 18 03 2020
- 13:30
- {{hitsCtrl.values.hits}} views
- ..
පැතිරියන කොරෝනා වෛරසය පාලනය කිරිමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබිජානුහරණය කිරිම පිණිස අද (18) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙලෙස පිරිසිදු කිරිමේ වැඩසටහන ආරම්භ කිරිම සිදු විය.
ඡායාරූප - ඉසුරු පෙරේරා








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
