ADA
www.ada.lk
2025 ජුලි මස 14 වන සඳුදා
කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත් තවත් කිහිපදෙනෙකුගේ මළසිරුරු අද (24දා) මට්ටක්කුලිය මාදම්පේ පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණි.
එහිදී විශේෂ කාර්ය බළකා සහ යුද හමුදා ආරක්ෂාව යොදවා තිබූ අතර, සෝදිසි මෙහෙයුමක්ද සිදු කෙරිණි.
ඡයාරූප - ඒශාන් ප්රනාන්දු
popular news
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
විශ්රාම වැටුප් වැඩි නොවීම ගැන පිරිසක් කනස්සල්ලෙන්
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
ට්රම්ප් ශ්රී ලංකාවට සියයට 30ක තීරුබදු පනවයි
බලංගොඩ ප්රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd