ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 10 වන සඳුදා
උඩරට දුම්රිය මාර්ගයට සහ මාර්ගය දෙපසට කැළි කසළ බැහැර කිරිම නිසා පරිසර ගැටලු රැසක් මතු වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ සේවකයන් සහ එම දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා ප්‍රදේශවාසින් කියයි.
හැටන් දුම්රිය ස්ථානයේ සිට හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය දක්වා වු දුම්රිය මාර්ගයට ඉහළින් පදිංචිකරුවන් ඉතා සුක්ෂම ලෙස පොලිතින් උරවල බහා මෙසේ කැළි කසළ දුම්රිය මාර්ගයේ දෙපසට සහ දුම්රිය මාර්ගයට ගෙනවිත් දමන බව ඔවුන් පවසයි.
දුම්රිය මාර්ගයේ පරිසරයට කසළ බැහැර කිරිම නිසා දුම්රිය මාර්ගයේ දැඩි දුගන්ධයක් මෙන්ම විශාල පරිසර හානියක් සිදු වි ඇති බවත් , ප්‍රදේශවාසින්ට අමතරව උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ද අපද්‍රව්‍යය දුම්රිය මාර්ගයට බැහැර කරන බව බව ඔවුන් වැඩිදුරටත් පැවැසීය.
popular news
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්‍රකාශයට පත් කෙරේ
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 40ක් අවදානමේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd