ADA
www.ada.lk
2025 මැයි මස 03 වන සෙනසුරාදා
අමෙරිකානු නාවික හමුදාවට අයත් USS Anchorage නෞකාව අද ත්‍රිකුණාමලය වරායට පැමිණි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (24දා) සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය. එහි 900කට අධික ඇමෙරිකානු මැරීන් හා නාවික හමුදා භටයින් පිරිසක් සිටින බවද තානාපති කාර්යාලය පවසයි.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
දියණියගේ ගෙල කපා පියාත් ගෙල කපාගෙන
Champa Friday, 24 August 2018 08:55 PM
අන්න ඇමරිකන්කරය අර ගෝඨාභය අත්සන් කරලා කල් ඉකුත් වෙච්ච ACSA ගිවිසුමේ වගේ ඊටත් එහාට ගිහින් අන්න ඉල්ලනවා ඇමරිකන් මානුෂික මෙහුයුම් සඳහා සහ logistics වැඩ සඳහා උපයෝගී කරගන්න භාණ්ඩ ගබඩා කරන්න ලකාවේ තැනක්. මම මෙහෙම් එකක ගැන මේ ලඟදි දවසක මෙතනටම ලිව්වා. මාගම්පුර චීනෙට දෙනතුරු, මත්තල ඉන්දියාවට දෙනතුරු ඇමරිකාව බලන් හිටිය. දැන් අලුත්ම එක ත්‍රිකුණාමලේ ඇමරිකාවට නෙමෙයි ජපානෙට දෙන එක. ඒකටත් ඇමරිකාව නිකම් ඉන්නේ ඩෙල්ෆ්ට් දූපත ඉල්ලන්න වෙන්නැති කියලා මම කීවා. ඔන්න දැන් ඇමරිකාවත් භාණ්ඩ ගබඩා කරන්න තැනක් ඉල්ලනවා ලංකාවෙන්. හත් දෙයියෝනේ මුන් අපේ රට ලෝක බලවතුන්ගේ කෙලි බිමක් කරලා ඉවරයි. මෛත්‍රී කිව්වා එල්ලුම් ගහ ගේනවමලු. ඕක ටෙස්ට් කරන්න කාවද එල්ලන්නේ කියලා ඇහැව්වොත් ලංකාවම නම් දෙකක් කියයි. ඒ තරම් මිනිස්සුන්ට පිළිකුල් ද්‍රෝහියෝ දෙන්නෙක් මේ රටේ ඉන්නවා. මේවට විරුද්ධව ලංකාවම එකතු වෙන්න සැප්තැම්බර් 5 "මහින්දගේ ජන බල විරෝධයට" කොළොඹ තියෙන. මතක ඇතුව මේ එකින් එකට විරුද්ධව බැනර් පුවරු අරන් එන්න ඕනේ. සිංහල අපේ ශක්තිය ගැන, "විශේෂයෙන් මහින්දගේ ශක්තිය" ගැන ලෝකෙම දන්නවා. මේවා නතර කරන්න අපිට පුළුවන් එකා වගේ පාරට බැහැල.
Reply : 5 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd