ඇමති නාමල් කෙන්යාවේ සංචාරයක
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්යාවේ සංචාරයකට එක්ව තිබේ. ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම සංචාරයට එක්වූ බවයි.
“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.


popular news
-
Wimal Friday, 08 October 2021 05:56 AM
Exchange of pilfered dollars ,paintings.diamonds by plane loads .Kenya president is also inthePanama papers
Reply : 0 3
Nandana Friday, 08 October 2021 09:03 AM
We like to see meetings/ people
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
