ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා
සිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණ සත්‍යග්‍රහයේ නිරතව සිටි රණවිරුවන් හමුවූහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු / ඉසුරු පෙරේරා
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය විධිමත් කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd