www.ada.lk
2026 මැයි මස 06 වන බදාදා
වසර මැද පැවැත්වෙන දැවැන්තම මංගල ප්‍රදර්ශනය වන the Wedding Show අද (15දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී විවෘත විය. ඒෂියා එක්සිබිෂන් ඇන්ඩ් කන්වෙන්ෂන් ආයතනය මගින් සංවිධානය කරන ප්‍රදර්ශනය හෙට (16දා) හා අනිද්දා (17දා) යන දිනයන් හිදී පැවැත්වෙනු ඇත.
දහවැනි වරට සංවිධානය වන මෙම මංගල ප්‍රදර්ශන භූමියේදී විවාහ මංගල්‍යයන් සඳහා අවශ්‍ය සෑම සියලු දෑ විවිධ වට්ටම් යටතේ මිලදී ගැනීමට මෙන්ම සේවා සම්පාදකයන් හමුවී ඔවුන්ගේ දැනුම ලබාගැනීමටද හැකියාව උදාකර දී ඇත.
ස්වර්ණමහල් ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන මෙම ප්‍රදර්ශනය විවෘත වූයේ දීපා එදිරිසිංහ මහත්මිය අතිනි.විජය පුවත්පත් සමාගම මාධ්‍ය අනුග්‍රහය දක්වන මෙම ප්‍රදර්ශන භූමියේ වෙළෙඳ කුටි කිහිපයක් මෙලෙස 'අද' කැමරාවේ සටහන් විය.
popular news
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
වසර 50ක කරුණානිධි හා ජයලලිතා ආධිපත්‍ය සුණුවිසුණු කරමින් විජේ තමිල්නාඩු මැතිවරණය දිනයි
මහින්දානන්ද පදනමේ දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
යාපනය තමිල්නාඩුවට ?
පිරිමි දරුවෙක් අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයා අවුරුදු 24ක් හිරේට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd