www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා මුද්‍රණ ප්‍රදර්ශනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (16දා) ආරම්භ වූයේය. ප්‍රදර්ශනය අනිද්දා (18දා) දක්වා මහජනතාවට නොමිලයේ නැරඹිය හැකිය. පෙ.ව. 10 සිට රාත්‍රී 7 දක්වා එය පැවැත්වෙයි. මෙහිදී විශේෂ වට්ටම් යටතේ යන්ත්‍ර සූත්‍ර මිළදී ගත හැකි බව සංවිධාකයන් දන්වා සිටියි. මේ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම දරයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd