www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වූ පරිදි මෙතෙක් රජයේ රෝහල් සායනික පුහුණුව ලබානොදීමට එරෙහිව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (24දා) උදෑසන විරෝධතාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධතාවට වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝද එක්ව සිටියහ.
විරෝධතාවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත සංදේශයක් භාරදීමට සිසුන් කටයුතු සූදානම් කළද, ලේකම්වරයා කාර්යාලයේ නොමැතිවීම හේතුවෙන් සහාකාර ලේකම්වරයාට එම සංදේශය භාරදීමට ඔවුහු කටයුතු කළහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd