ADA
www.ada.lk
2026 මාර්තු මස 31 වන අඟහරුවාදා
ශ්‍රී ලංකාව මැණික් හා ස්වරණාභරණ සංගමය විසින් 26 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය Facets Sri Lanka 2016 අද (01දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බී.එම්.අයි.සී.එච් හිදී ආරම්භ කෙරිණි.
මෙමස 04 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍ර‘යේ ප්‍රවීණයෝ රැසක් සහභාගි වී සිටිති. මෙම ප්‍රදර්ශනය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ඒකාබද්ධතා ප්රතිසන්ධාන අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි යන අමාත්‍යවරු එක්ව සිටියහ.
popular news
RMV ලොක්කා අත්අඩංගුවට
බ්‍රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd