ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 12 වන බදාදා
චීනයේ, ග්වන්සි ප්‍රාන්තයේ, නැන්නින්ග් නගරයේදී පැවැත්වෙන චීන - ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) අද (12දා) දෙවැනි දිනටත් පැවැත්විණි. මහජන දිනයක් වශයෙන් නොසැලකුණද විශාල ජනතාවක් ඊයේ දිනයේදී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.
ප්‍රදර්ශනයේ විශේෂ ආරාධිත රට වන ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටි නැරඹීමට චීන ජාතිකයන්ගේ උනන්දුව දක්නට ලැබුණු අතර, තේ, මැණික් සහ ස්වර්ණාභරණ කුටි අසල චීන ජාතිකයන් විශාල පිරිසක් දැකගත හැකිවිය. එහිදී, සිද්ධාලේප වෙළෙඳ කුටිය වෙතද වැඩි දෙනෙකු රැස්ව සිටිනු දැකගත හැකි විය.
popular news
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd