SLFP ලලිත් දිසානායකට - රූකාන්තට UNP සංවිධායක ධුර
එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලලිත් දිසානායක, ප්රවීණ ගායක රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්ෂයෙන් සංවිධායකධුර ලබාගෙන තිබේ.
නව එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරු..
කාවින්ද ජයවර්ධන - මීගමුව ආසන සංවිධායක
ලලිත් දිසානායක - අරණායක ආසන සංවිධායක
රූකාන්ත ගුණතිලක - දඹදෙණිය සංවිධායක
තිළිණ බණ්ඩාර තෙන්නකෝන් - පාතදුම්බර සංවිධායක





popular news
-
lion Tuesday, 12 February 2019 06:10 AM
අපි unp එකෙන් බලපොරොථ්ථූන අලුත් දේසපාලනය මේකද. ලලිත් කියන්නේ මහින්දගේ වහලෙක් . ලජ්ජා නැද්ද ඔය වගේ එකෙක් UNP එකට ගාව ගන්න. රුකන්තල වගේ ayada දේශපාලනේට ගන්නේ.මතකද පබාට චන්දෙ දීල වෙච්ච දේ . මිනිසුනේ මේ එකෙකුටවත් චන්දෙ දෙන්න එපා.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

