ලොව හොඳම නිරූපිකාව චුලක්ෂි
- 22 05 2017
- 11:27
- {{hitsCtrl.values.hits}} views
- නදීශානි පතිරණ
ලක් රූ රුජින කිරුළ 2014 වසරේ දිනාගත් රූමතිය වූ චුලක්ෂි රණතුංග පසුගිය සතියේ ලක් නාමය තවත් ඉහළට ඔසවා තැබීමට සමත් වූවාය.
ඒ ලොව හොඳම නිරූපිකාවට හිමි සම්මානය මෙරටට දිනා දෙමිනි. ස්පාඤ්ඤයේ පැවැත්වූ Best model world 2017 තරගාවලියට සහභාගි වෙමින් ඇය මෙම ජයග්රහණය ලැබුවාය.
චුලක්ෂි සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව හෙට (23දා) අද පුවත්පතින් බලන්න ......
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
